Lyrics...Seethawiye
×
දුටු ගමන් මන බැදූ නිසා
මැවූ ගමන් මට සිහිවෙයි ඔයා
සසරේ පුරා මගෙ වූ බව සිතා
කෙටි කලින් මං ආදරෙ කලා
ඔය මුදු නයන නිලුපුල් සීතාවියේ
රෑ සිහිනයේ මැවෙන පින්සාරියේ
මන බදින රූ පිරුණු සොදුරිය මගේ
මතු හැම භවයෙ වෙනවාද පතිනිය මගේ //
ඔබ එක්ක මුමුණන්න හිටි ඒ කතා
ඔය දෙනෙත දුටු විටදි අමතක උනා
නිම්නාවි හිත කලබනා පද නිසා
නන් පිනන පද වලට ආදරෙ කලා
ඔය මුදු නයන නිලුපුල්...
ශෝභාවතේ මෙපුර සුරලිය ඔයා...
හිත පිරෙනා ආදරේ රස කැන්දනා...
නර අසුර සේනන්ගෙ දොස් ඔබ අසා...
යන්නට එපා බභරිදුන් හැරදමා...
ඔය මුදු නයන නිලුපුල්....//