Lyrics...Adare Nisa
×
කාටත් නොකියූ රහසකී
පාටක් තියෙනා සුසුමකී
රෑටත් නිදිනැති හීනෙකී
තාමත් අයිතිය මට ඇතී
නුබ නොකීයූ කතා
නොපෙනූ සිනා
කොදුරා අසනා ආදරේ නිසා අ අ අ
කාටත් නෑ
හිත දී නෑ
නුබ වාගේ කවුරුත්ම නෑ
පාටක් ගෑ
හීනෙත් රෑ
නුබ නැතුව ලස්සනම නෑ
ආදරේ නිසා අ අ අ
හැගුමක් පෑ
සුසුමක් නෑ
මොහොතකට හැර යන්නෙ නෑ
සසරක් රෑ
හිතුවත් බෑ
නුබ නැතුව මට ඉන්න බෑ
ආදරේ නිසා අ අ අ
කාටත් නොකියූ රහසකී
පාටක් තියෙනා සුසුමකී
රෑටත් නිදිනැති හීනෙකී
තාමත් අයිතිය මට ඇතී
නුබ නොකීයූ කතා
ආදරේ නිසා අ අ අ