Lyrics...Adaraye Aragalayai Api Dinapu
×
එක් වී එකා මෙන්
පවුරක් වුනේ එක්
රැකගන්නටයි ලක් මලවුන්
එක මවුගෙ ඩරුවන් විලසින් සිතූවොත්
බිදලන්න බෑ අපගේ අභිමන්
අපි නැගෙමි
යලි දිනමු
මුලු ලෝකයම ජය අරගමු
ආලය වැපිරූ රට ගැන හිතපු
ආදරයේ අරගලයයි අපි දිනපු
ජඩකම් වලින් මැරකම් වලින්
පිරුනත් එදා ඒ අතීතේ
පාගා දමා පන්න දමා
රැකගන්නවා අපගෙ පණ මෙන්
එක ලේ පිරුනු පපුවේ
එක නාමයමමයි දසත ඇසුනේ